දේශණා සටහන් කිරීමේ කටයුත්ත බොහෝමත්ම උවමණාවෙන් සහ කැපවීමෙන් සිදුකරණ වෛද්‍ය සමිත රත්නායක මහත්මාටද, පිටපත් කිරීමට සහාය දුන් ඉරිදා දහම් සංසදයේ සාමාජික පිරිසටද, දේශණා ඉංග්‍රීසියට පරිවරථනය කරණා කුසුමා ජයසිංහ මහත්මියටද, දහම් පොතපතෙහි සංස්කරණය සිදුකරණා දයාබර පියාණන් තිස්ස සමතපාල මහත්මයාටද, සන්ද්‍යා රූපනෙත්ති මහත්මියටද, සගරාව සදහා ලිපි සපයා දෙන දයාබර මෑණියන් පද්මකාන්තී මහත්මියටද මින් ජනිත කුසලයන්, සියලු යහපත සැලසීම පිණිසම හේතුවේවා.................
දහම් නින්නද භාවනා උපදෙස් සගරාව
අපක්ෂපාතී නිරීක්ෂණය - පළමු අධියර - 01 වෙළුම
නිවීමේ කලාව
අරුණෑල්ලේ දහම් සිසිල
සතිවැකි