මෑතකදී නිකුත්වූ දේශණා - පොත් පත් - පිටපත්
🌻.ධර්මාවවාදය 8.00
🌻.සමූහ භාවනා සැසි ( පර්යංක + සක්මන ) 10.00 / 2.00
🌻.කමටහන් සාකච්ඡාව 3.15
🌻.දහම් ගැටළු සාකච්ඡාව 4.30
පස්යාල බෝලන්කන්ද ග්‍රාමයේ කෙලවර පිහිටි කදුගැටයේ් පිහිට ඇති නිහඩ නිස්කලංක ආරණ්‍යය සේනාසනයකි. නුවර කොළඔ ප්‍රධාන මාර්ගයට විනාඩි 10ක පමණ දුරකින් පිහිටියද සෙනසුන පිහිටි ප්‍රදේශයේ ඇති නිහඩ පරිසරය භාවනාාව පුහුණුවීමට ඉමහත් පහසුවක් සලසයි. සතිමත්බව ඉලක්කකරගනිමින් විපස්සනා භාවනා වැඩසටහන් නිරතුරුවම පැවැත්වේ